ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (22) සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිසම වෙත ගොස් තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග අදාල කරුණු සාකච්ඡා කළ බව වාර්තා වේ

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන් සහ චන්දිම විරක්කොඩි ඇතුලු‍ පිරිසක් මේ සඳහා එක්ව තිබෙනවා