බලශක්ති සහ ප්‍රවාහන පිළිබද ආශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය.

එහිදි දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව නතර කළ නොහැකි බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ  පෞද්ගලික සමාගම ප්‍රකාෂ කළා.

අදාළ ජල කාන්දුව වැළැක්වීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ,ඉන් ප්‍රතිඵලයක් නොමැති බවයි  එම සමාගම් නිළධාරින් පෙන්වා දෙනු ලැබුවේ.