2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්නද  ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි