මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05)දින වෘත්තීයවේදී ධම්මික රත්නායක ඇප මුදල් තැන්පත් කර තිබෙනවා

ඒ අනුව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයින් ගණන 16ක්.