2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටිනවා.

ඔහු මේ බව සිය X ගිණුමේ නිල නිවේදනයක් දක්වමින් සදහන් කර තිබෙනවා

අදාළ නිවේදනය පහතින්