ස්පාඤ්ඤයේ කිරුළ හිමි කුමරිය වන Leonor කුමරිය ඇගේ 18 වැනි උපන්දිනයේදී ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පක්ෂපාතී බවට දිවුරුම් දී තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ලියනෝර් කුමරියට නීත්‍යානුකූලව ඇගේ පියා වන ෆිලිපේ VI රජුගෙන් පසුව රජකමට පත් වීමට හැකියාව තිබේ.

එහිදී ඇය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ අපගේ ව්‍යවස්ථාපිත වටිනාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වූ බව ද සඳහන් වේ.

Spain's Princess Leonor swears allegiance to divided nation on her 18th  birthday | Reuters

Princess Leonor, heir to the Spanish throne, swears allegiance to the  Constitution