සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර www.srilankacricket.lk හරහා දැන් මිලදී ගත හැක.

ප්‍රවේශපත්‍ර කවුන්ටර ජනවාරි 4වන දින විවෘත කෙරෙන අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රවේශපත් නිකුත් කෙරේ.