ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහ​ළ දමා තිබෙනවා

ඒ අනු​ව කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩු වෙන බව වාර්තා වන අතර එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.