සිය වෘත්තීය ජීවිතයේ ගත් හොඳම තීරණය කමලා හැරිස් ජනාධිපති සටනට නම් කිරීම බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

අද සිය පාක්ෂිකයින් අවසන් වරට අමතමින් ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ඉතා හැඟු‍ම්බරව සිය දියණිය වැළඳ ගත් අතර, මෙහිදී ඩිමොක්‍රොටික් පක්ෂ ජනපති අපේක්ෂිකා කමලා හැරිස් සහ ජනපති ආර්යා ජිල් බයිඩ්න් ද එකිනෙකා වෙත සුබ පැතුම් එක් කර තිබෙන බව සදහන්