බෲනායි දේශය සමඟ සුහද පාපන්දු තරග දෙකකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

අදාළ තරග බෲනායි දේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත් අතර   එළඹෙන ජුනි 08 සහ 11 යන දෙදින තුළ දී මෙම තරග ද්විත්වය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සදහන්

එම තරග ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 5.45ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය මෙසේයි…

සුජාන් පෙරේරා (නායක), හර්ෂ ප්‍රනාන්දු, චලන චමීර, Jude Supan, Rifkhan Mohamed, Waseem Razeek, Adhavan Rajamohan, ඩිලෝන් ද සිල්වා, ලියෝන් පෙරේරා, Asikur Rahuman, Mohammed Aakib, වොරන්ද පෙරේරා, Mohamed Hasmeer, භාරත් සුරේෂ්, රාහුල් සුරේෂ්, Oliver Kelaart, Anujan Rajendram, Wade Dekker, Mohamed Aaman, කවීෂ් ප්‍රනාන්දු, Mohamed Mursith, ශෙනාල් සන්දේශ්

ප්‍රධාන පුහුණුකරු – Andrew Morrison