අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය සහ ඇමැති විජිත හේරත්ගේ ඡායාරුප සහිතව ඊයේ ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළලේ නිකුත් කෙරුණු මුද්දර සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

එහිදි ඔවුන් පවසන්නේ උත්සවයෙ ආරාධිත දෙපළ වෙත තිලිණ කල මුද්දර පුද්ගල කාරක මුද්දර කාණ්ඩයට අයත් වන බවත් ඕනෑම අයෙකුට එලෙස තමන්ගෙ රුව යොද මුද්දර සකස් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇති බවත් එය හුදෙක්ම සිහිවටන තිලිණයක් පමණක් බවත් ය.

එම නිවේදනය පහතින්,