හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මන්මෝහන් සිං මිය යන විට 92 වැනි වියේ පසුවූවා.
2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) පස්වරුවේ අභාවප්ප්‍රාප්ත වුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආචාර්ය මන්මෝහන් සිං මහතාහදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බවයි.
1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවූවා.