2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කරයි.
එමෙන්ම තරග පාවාදීමේ චෝදනා වලින් අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.
2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර ඇත.
ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.
ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.
එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධනගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර ඇත.

Sasindu Sahan Tharaka June 5, 2025
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අධිචෝදනා ගොනුකරයි!
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකාර සෙබළා කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි!
Jun 05, 2025
උදය ගම්මන්පිලට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවතට!
Jun 05, 2025
Recent Posts
-
December 6, 2025Review Detalhado: Casino On The Web E Apostas 2025
-
December 6, 2025How To Start An Internet Casino In 2025: A Guide With Regard To 2025
-
December 6, 2025Mostbet Início Da Sua Etapa De Apostas Neste Momento! 4o Mini
Categories
- ! Без рубрики
- .5p-style.de
- 11
- 1w
- 1Win AZ Casino
- 1win casino spanish
- 1win fr
- 1WIN Official In Russia
- 1Win Official WebSite India
- 1win Turkiye
- 1winRussia
- 1x-bet.downloa
- 1xbet
- 1xbet apk
- 1xbet arabic
- 1xbet Bangladesh
- 1xbet Casino AZ
- 1xbet casino BD
- 1xbet Korea
- 1xbet KR
- 1xbet malaysia
- 1xbet Morocco
- 1xbet pt
- 1xbet RU
- 1xbet russian
- 1xbet russian1
- 1xbet1
- 1xbet1xbet1xbet
- 1xbet2
- 1xbet32
- 1xbet4
- 1xbet51
- 1xbet52
- 1xbet82
- 22bet
- 22Bet BD
- 22bet IT
- 6
- 888starz bd
- adobe generative ai 2
- aeiseg.pt
- Ai News
- aquaservice-alicante.es
- arbelecos.es
- austria
- Aviator
- aviator brazil
- aviator casino DE
- aviator casino fr
- aviator IN
- aviator ke
- aviator mz
- aviator ng
- ayrena.es
- b1bet brazil
- Bankobet
- Basaribet
- bauhutte-g.com – 카지노사이트
- bbrbet colombia
- bbrbet mx
- beste-zahlungsarten.de
- bizzo casino
- Blog
- book of ra
- book of ra it
- Bookkeeping
- Brand
- casibom tr
- casibom-tg
- Casino
- casino en ligne argent reel
- casino en ligne fr
- casino onlina ca
- casino online ar
- casinò online it
- casino svensk licens
- casino utan svensk licens
- casino zonder crucks netherlands
- casino-glory india
- cccituango.co 14000
- Colleagues
- comchay.de
- crazy time
- Cryptocurrency exchange
- csdino
- czdrops25monobrands
- Education
- elagentecine.cl
- Fair Go Casino
- Fairspin-casino
- Forex Trading
- fortune tiger brazil
- Gama Casino
- Gamdom Casino Official
- Game
- Gas Fee Calculator 964
- glory-casinos tr
- grefrather-buchhandlung.de
- httpswww.comchay.de
- joyeriaoroinca.com
- KaravanBet Casino
- Kasyno Online PL
- kicksite.pl
- king johnnie
- kosi-restaurant.de1
- lam-vegan.de
- macpaw bargain 1
- mamistore.pt
- Maribet casino TR
- Masalbet
- massagemlowcost.pt
- Maxi reviewe
- mini-review
- Mini-reviews
- mombrand
- mono brand
- mono slot
- Mono-brand
- monobrand
- monogame
- monoslot
- Monro Casino
- mostbet
- mostbet GR
- mostbet hungary
- mostbet italy
- mostbet norway
- mostbet ozbekistonda
- mostbet tr
- mostbet скачать
- mostbet скачать ru
- Mr Bet casino DE
- mr jack bet brazil
- mx-bbrbet-casino
- my-1xbet.com
- News
- northbikepro.cl
- NV Casino
- olympodeportivo.es
- Online Casino
- online casino au
- orthopaedic-partners.de
- Our casino partners
- ozwin au casino
- PBN
- pelican casino PL
- Pin UP
- Pin Up Brazil
- Pin UP Online Casino
- Pin Up Peru
- pinco
- Pirots SE
- plinko
- plinko in
- plinko UK
- plinko_pl
- poland
- POLAND – Copy
- POLAND – Copy – Copy
- POLAND – Copy – Copy (2)
- Post
- prensa24.cl
- prensa24.cl1
- prensa24.cl2
- prensa24.cl3
- Qizilbilet
- ready_text
- real money pokies app
- real money pokies apps
- restaurantearegaleira.pt
- Review
- Reviewe
- reviewer
- ricky casino australia
- Roobet Official WebSite
- Saga Spins
- shengli.pt
- Slot
- Slots
- Slots`
- slottica
- Sober living
- Stake Bet Official
- Stake Schweiz
- sugar rush
- sweet bonanza
- sweet bonanza TR
- themadisonmed.com
- uncategorized
- verde casino hungary
- verde casino poland
- verde casino romania
- Vovan Casino
- Washing Car Service 731
- Альтернейт
- Комета Казино
- Макси-обзорник
- Новости Форекс
- ПРОГОН
- сателлиты
- сеточный
- сеточный домен
- Финтех
- Форекс Брокеры
- Форекс Обучение
- අබිරහස්
- ආර්ථීක
- ඉතිහාසය
- කලාව සහ සංස්කෘතිය
- ක්‍රීඩා
- දේශපාලන
- විදෙස්
- විනෝදාස්වාදය
- විශේෂාංග
- සංචාරක
- සමාජ
- සෞඛ්‍ය
- 카지노사이트 – onlifezone.com