පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා.

එම සම්පූර්ණ මුදල 8 වතාවකට ගෙවා ඇති අතර සම්පූර්ණ මුදල පසුගිය අගෝස්තු මස 30 වන දින ගෙවා නිම කළ බව සදහන්