හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධීව ජීප් රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් ඔහු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බව සඳහන්.