හෙට (23) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 12ක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 06 සිට ජල සැපයුම අත්හිටුවයි.