හෝමාගම අවට පදිංචිකරුවන් මුව ආවරණ පළඳින ලෙස කොළඹ ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලිමක් කර ඇත.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙස එම ඒකකය පවසයි.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඊයේ (17) රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබුණි.