සමගි ජන බලවේගයේ සභාපති ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා

ඒ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පවසා ඇති බව සදහන්

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වනදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණා