වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තීරණය කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC ක්‍රිකට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව Cricbuzz වෙඩ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.