2024 අයි.පී.එල්. තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද දින සිදුකෙරිණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් අලෙවි විය. ඒ අනුව ඩිල්ෂාන් මදුෂංක සහ නුවන් තුෂාර මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමටත්, වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටත් මිලදී ගනු ලැබීය.

මීට අමතරව මතීෂ පතිරණව සහ මහීෂ් තීක්ෂණව චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් රඳවා ගනු ලැබීය.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 05දෙනෙකු 2024 අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.

Maheesh Theekshana – Chennai Super Kings

Matheesha Pathirana – Chennai Super King

Nuwan Thushara – Mumbai Indians

Dilshan Madushanka – Mumbai Indians

Wanindu Hasaranga – Sunrises Hyderabad