2024 වසරේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ජනවාරි 13වැනිදා ආරම්භ වන තරගාවලිය පෙබරවාරි 05වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලියට කණ්ඩායම් 16ක් සහභාගි වන අතර, එම කණ්ඩායම් කාණ්ඩ 04කට බෙදා තිබේ.

තරග කාලසටහන