මාර්ග අංක 255 ගල්කිස්ස – පිළියන්දල සහ 174 කොට්ටාව – බොරැල්ල මාර්ගවල පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලබන මාසය මුල සිට පිළියන්දල සිට බොරැල්ල දක්වා අදාළ මාර්ගවල A/C බස්රථ සේවයක් අලුතින් ඇරඹීමට විරුද්ධව මෙම වර්ජනය සිදු කෙ⁣රෙන බව සඳහන් වෙයි.