ඉන්දියා​වේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 116ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

men going into roomcrowd with man crouched down

මියගිය පිරිසෙන් බහුතරයක් කාන්තාවන් බව ඉන්දී​ය මාධ්‍ය වාර්තා කරයි.

India Stampede

ආගමික උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවර පිටවීමට උත්සාහ කිරීමේ දී මෙම තදබදය ඇති වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේවෙතත් ප්‍රාන්ත මහ ඇමති ආදිත්‍යනාත් සඳහන් කර ඇත්තේ, මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 2ක වන්දියක් ලබාදෙන බවත් තුවාල වු පිරිසට රු 50,000ක මුදලක් ලබාදෙන බවත් ය.

An injured man is taken by ambulance to Sikandrarao Hospital,