ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි පළමු තැනට ඉන්දීය වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සිරාජ් පත්ව තිබේ. ඒ මෙතෙක් පන්දු යවන්නන්ගෙන් පළමු තැන ගෙන සිටි ඔස්ට්‍රේලියාවේ වේග පන්දු ක්‍රීඩක ජෝෂ් හෙසල්වුඩ් 02වැනි තැනට ඇදදමමිනි.
සිරාජ් ප්‍රසාද ලකුණු 694ක් හිමිකරගෙන තිබෙන අතර, ආසියානු කුසලානයේ දැක්වූ දස්කම් ඊට හේතු වී තිබේ.
