ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දකුණු අප්‍රිකානු 20-20 ක්‍රීකට් ලීගයේ MI Cape Town කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

නුවන් තුෂාර MI Cape Town කණ්ඩායම සමග එක්වන්නේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Jofra Archer වෙනුවටයි.

MI Cape Town කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කිරීමද විශේෂත්වයකි.