වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇත.

ඒ හේතුවෙන් සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙන අතර විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා මේ වනවිට කැරලි මර්දන භටපිරිස් සහ ජල ප්‍රහාරක රථ සීරුවෙන් තබා ඇත.