අද (21) උදෑසන බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.

ගස කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී වාහන තදබදයක් ද ඇති වූ බව සදහන්

මෙම අනතුරින් වාහන කිහිපයකට ද හානි සිදුව ඇත