අද(05) පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල ඉන්දි​ය සහ අයර්ලන්ත කණ්ඩායම  අතර තරගය අද පැවැත්වීමට නියමිතයි .

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිත අතර තරගය නිව්යෝර්ක් Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එම තරගය පැවැත්වෙන බව සදහන්

අද පැවැත්වෙන්නේ  පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගය යි

තරගයට සහභාගි වෙන අයර්ලන්ත සහ ඉන්දිය සංචිතය පහතින්

​‍

ඉන්දීය සංචිතය :

Rohit Sharma (c), Hardik Pandya (vc), Yashasvi Jaiswal, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant (wk), Sanju Samson (wk), Shivam Dube, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Yuzvendra Chahal, Arshdeep Singh, Jasprit Bumrah, Mohd. Siraj

Reserves: Shubman Gill, Rinku Singh, Khaleel Ahmed and Avesh Khan

අයර්ලන්ත සංචිතය :

Paul Stirling (c), Mark Adair, Ross Adair, Andrew Balbirnie, Curtis Campher, Gareth Delany, George Dockrell, Graham Hume, Josh Little, Barry McCarthy, Neil Rock, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young