අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව බත් පාර්සලයක මිල රු:25 කින්, බිත්තර රොටී ඇතුළු ෂෝටීස් රු:10 කින් සහ ප්ලේන්ටි රු:5 කින් පහළ දැමීමට තීරණය කල බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා