කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි ගැනීමක් ඇතිව තිබෙනවා

එම ගින්නෙන් 41 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර ඉන්දියානු ජාතිකයින් ද සිටින බව සඳහන් වෙන අතර අනතුරෙන් තුවාල ලැබූ පිරිස 50ක් පමණ වන බව වාර්තා වේ

එම ඉදිකිරීම් සමාගමේ සේවකයින් 160 දෙනෙක් පමණ එහි වාසය කර තිබෙන බව සදහන්