අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ රැස්විමක් පැවැත්වීමට නියමිත බව සදහන් වේ

ඒ අනු​ව ලබන ජූලි 2 වැනි දින පෙ.ව.9.30 මෙ​ම විශේෂ රැස්වීමක් පැවැත්වන ඇති බව වාර්තා වේ