Staff Writer July 8, 2024
අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මියගොස් ඇති අතර, ජනප්රිය ගායන ශිල්පිණි කේ. සුජීවා ඇතුළු හය දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා
ඔවුන් අතුරුගිරිය සහ හෝමාගම රෝහලට ඇතුලත් කර බව සදහන්