අද (10) දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශට පත් කර තිබියදී වැඩවර්ජනයට සම්බන්ධ සියලුම දුම්රිය ස්ථානධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට මෙලෙස අවසන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

කෙසේ නමුත් සේවයට වාර්තා නොකරන සියලුම ස්ථානධිපතිවරු සහ පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් .

අදාළ නිවේදනය පහතින්