අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා

එම බුද්ධි අංශ නිලධාරියා සිය බිරිඳ සමග ඔහුගේ මෝටර් රථයට නැගීමෙන් අනතුරුව එම බෝම්බර පුපුරා ගොස් තිබෙන බව ජ්‍යාතියන්තර මාධ්‍ය වාර්තා කරයි

එම පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එම නිලධාරියාගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වේ