තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට ප්‍රදර්ශනයට කිරීමට පියරව ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහ ග්‍රාම නිලධාරි කාර්යාල වල අදාළ නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද සදහන්

අදාළ නිවේදනය පහතින්