පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත් කර තිබෙනවා

ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි