1975 සිට 1987 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙක් වන අන්ෂූමන් ගයික්වාඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

රුධිර පිළිකාවෙන් පීඩා විඳි ගයික්වාඩ් , බරෝඩා හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මිය යන විට ඔහු 71 වන වියේහි පසුවුණා

ඔහු කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කට සහ එක්දින ජාත්‍යන්තර තරග 15කට ද ක්‍රීඩා කර තිබෙනවා