ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන, මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන හෂාන් තිලකරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන ඔහුගේ බිරිඳ , අප්සාරි සිංහබාහු තිලකරත්න ද සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා.