අද (06) ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිසන් සභාවට පැමිණ තිබුණු බව සදහන්

ඒ අනුව, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 18 දෙනෙකු වෙනුවෙන් මේ වන විට ඇප තැන්පත් කර තිබෙනවා.