ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ වන විටත් ඔහු එම පක්ෂ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට ලබා දී තිබෙනවා.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු තරග නොකිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙම තීරණගත් බවද සදහන්