ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාපක්ෂ නම් කර තිබෙනවා .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් මීට සුළු මොහොතකට පෙර පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයාගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා

ඒ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියා