ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම මේවන විට 6 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා

පසුගියදා ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායක ජය ගැනීමත් සමඟ ඔවුන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා