අද (12) පස්වරු 01 සිට හෙට (13) අලුයම 04 දක්වා පැය 15ක කාලයක් ගාල්ල දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසා සිටියේ

ඒ අනුව, අක්මීමන, පෝද්දල, හබරාදුව, අහංගම යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති