අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව හිස්වූ අධිකරණ අමාත්‍ය ධුරය සදහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා