2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්