දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබෙන බව සදහන්

අද දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවත් පොලිසිය සදහන් කර සිටියා