2024 අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ජනාධිපතිවරණය ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක් පසුගියදා(12) කොළඹ දිස්ත්‍රික්කයේදි පැවැත්විණි.

ඒ YAN Sri Lanka තරුණ ජාලයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරුන්ගේ සහ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.

කෙසේ නමුත් ප්‍රදේශයේ ඡනතාවගේ සහ මරදාන පොලීසියෙන් ලැබුණු සහයෝගය මත එය අති සර්ථකව නිම විය.