එළඹෙන ජනාධිපතිවරණයේ නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පතුරුවාලීමේ වැඩපිළිවෙළක නිරත වන බව දන්වමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී S,M මරික්කාර් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේගය හා එක්වූ බව සම්පූර්ණ අසත්‍ය ප්‍රකාෂයක් බව එස්. එම් මරික්කාර් මහතා අවධාරණය කර සිටිනවා .

එම නිවේදනය පහතින්…