පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්