ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ගොස් වෙන්ව කටයුතු කරන පිරිසට ඉදිරියේ දී යළි පක්ෂය වෙත පැමිණීමට සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ සමාරම්භක රැලිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියා

එසේම ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස් පටු දේශපාලන වාසි තකා සිය පක්ෂයට සහාය නොදක්වා වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට කටයුතු කරමින් සිටින බවයි